දකුණු අප්රිකානු ක්රිකට් ආයතනය විසින් ක්රීඩකයන් සඳහා වන ගිවිසුම් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව පිරිමි ක්රීඩකයින් 18 දෙනෙකුට සහ කාන්තා ක්රීඩිකාවන් 15 දෙනෙකුට ගිවිසුම් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඩේවිඩ් මිලර්ව මේ ගිවිසුම් වලට ඇතුළත් කරලා නෑ. ඒ වගේම බොෂ් සහ ඩිවෝල්ඩ් බ්රෙවිස්ට පළමු වතාවට මෙවැනි ගිවිසුම් හිමිවෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback