c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News මියන්මාරයේ කැරලිකරුවන් පාලනය කරන ගමක පිපිරීමකින් දුසිම් ගණනක් මරුට මියන්මාරයේ චීන දේශ සීමාව ආසන්නයේ කැරලිකරුවන් පාලනය කරන ගමක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් දුසිම් ගණනක් ජීවිතක්ෂයට පත් වුණා. කැරලිකරුවන් පවසන්නේ පතල් කැණීම් සඳහා භාවිතා කළ පුපුරණ ද්‍රව්‍ය නිසා මෙම අනතුර සිදු වූ බවයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback