c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News මියගිය දුවට ලියූ ලිපිය: ඇයව ඝාතනය කළ මිනිසාට සමාව දුන් හැටි අවුරුදු 19ක තරුණියක් වූ ඈන් ග්රොස්මේයර්ව ඇගේ පෙම්වතා විසින් වෙඩි තබා ඝාතනය කළා. ඇගේ මව, සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ලබාදීමේ ක්රමවේදයක් තෝරාගත්තේ ඇයි කියලා විස්තර කරනවා. ඇය ඇගේ මියගිය දුවට ලියූ ලිපියකින් මේ කතාව කියනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback