ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් කරච්චි කිංග්ස් කණ්ඩායම ලබාදුන් ලකුණු 151 ඉලක්කය ඉතාමත් පහසුවෙන් පසුකර ගියා. මේ තරගයේදී මින්හාස්, කොන්වේ වගේම ඉස්ලාමාබාද් යුනයිටඩ් පන්දු යවන්නන්ගේ දක්ෂතා නිසා කරච්චි කිංග්ස් ලකුණු අතරට එන්න බැරුව අසරණ වුණා.
📰 Source: Read More

Discussion & Feedback