විස්ඩන් ක්‍රිකට් ඇල්මැනැක් එකේ අලුත්ම සංස්කරණය අනුව ලෝකයේ ඉහළම ක්‍රීඩකයන් ලෙස නම් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සහ ඉන්දිය ක්‍රීඩිකා දීප්ති ෂර්මා. ඒ වගේම, ඉන්දියානු ක්‍රීඩකයෝ හතර දෙනෙක් පස් දෙනෙකුගෙන් යුත් ‘වසරේ ක්‍රීඩකයෝ’ ලැයිස්තුවටත් ඇතුළත් වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback