ශ්රී ලංකා මහ බැංකුව වාහන මිලදී ගැනීමේ ණය සීමාවන් නැවත අඩු කර තිබෙනවා. මැයි 25 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි මෙම නව නියමයන් ක්රියාත්මක වන බවයි වාර්තා වන්නේ. ආනයනික වාහන සඳහා ණය ප්රමාණය තවදුරටත් අඩු කිරීමට මහ බැංකුව තීරණය කර ඇති බව සඳහන්.
📰 Source: Read More

Discussion & Feedback