c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News මැන්ගෝ සමාගමේ හිමිකරුගේ පුතා පියා කඳු බෑවුමෙන් වැටී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට අවුරුදු 71ක් වයසැති ඉසාක් නමැති මැන්ගෝ සමාගමේ නිර්මාතෘ 2024 දෙසැම්බර් මාසයේදී බාර්සිලෝනා අසල මොන්ට්සෙරාට් කඳුකරයේ ඇවිදිමින් සිටියදී කඳු බෑවුමකින් ඇද වැටී මිය ගියා. ඔහුගේ පුතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback