මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව පිළිබඳව බරපතල අවදානමක් පවතින නිසා එහි සිටින ඇමරිකානු පුරවැසියන් වහාම එම රටවලින් ඉවත් වන ලෙස රාජ්ය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඇමරිකානු රාජ්ය ලේකම් මාකෝ රූබියෝගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, කලාපය පුරාම “බරපතල ආරක්ෂක අවදානම්” පවතින බවයි. බහරේන්, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්රායලය ඇතුළු රටවල සිටින ඇමරිකානුවන්ට වාණිජමය මාර්ග ඔස්සේ පිටත්ව යන ලෙස දන්වා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback