මැද පෙරදිග රටවල පවතින තත්වය නිසා ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තවත් බොහෝ ද්‍රව්‍ය ගෙන්වීමේදී ගැටළු ඇතිවෙයිද කියලා සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආහාර සුරක්ෂිතතා කමිටුවක් රැස්වුණා. මේකෙදි සාකච්ඡා කළේ මැදපෙරදිග ප්‍රශ්න නිසා ලංකාවට එන බඩු වලට මොනවගේ බලපෑමක් වෙයිද කියන එක ගැනයි.
📰 Source: Read More

Discussion & Feedback