මැද පෙරදිග තත්ත්වය උග්ර වෙමින් පවතින පසුබිමක, ශ්රී ලංකා රජය විසින් සෙනසුරාදා දින ප්රකාශයක් නිකුත් කරමින්, ‘ඉතාමත්ම සංයමයෙන්’ කටයුතු කරන ලෙසත්, තත්වය සමනය කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියා. මේ තත්වය දිගින් දිගටම පැවතුනොත් ලෝකෙටම බලපාන ප්රශ්නයක් වෙන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback