මැද පෙරදිග ඇතිවෙලා තියෙන ප්රශ්න නිසා රටට එන්න පුළුවන් ආර්ථික අවදානම් ගැන හොයන්න විශේෂ කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ආර්ථිකයට වෙන්න පුළුවන් හානි ගැන කල් තියා දැනගෙන ඒකට මුහුණ දෙන්න පියවර ගන්න එකයි.
📰 Source: Read More

Discussion & Feedback