ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මැද පෙරදිග ගැටුම් තවදුරටත් පැතිර යන බැවින් ඇමරිකානු පුරවැසියන් වාණිජමය මාර්ග ඔස්සේ හැකි ඉක්මණින් පිටත්ව යන ලෙස දැනුම් දී තිබෙනවා. ප්‍රහාර තවදුරටත් සිදුවන නිසා ඔවුන්ට ආරක්ෂිතව රටින් පිටව යාමට අවශ්‍ය පහසුකම් සපයන බවයි ඔවුන් පවසන්නේ.
📰 Source: Read More

Discussion & Feedback