මැද පෙරදිග ප්‍රදේශයේ පවතින ගැටුම් තත්ත්වය නිසා ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට පාර්සල් යැවීම මේ වන විට බිඳ වැටී තිබෙනවා. තැපැල්පති ජනරාල්තුමා පසුගිය අඟහරුවාදා (3) ප්‍රකාශ කළේ මේ තත්ත්වය නිසා ජාත්‍යන්තර පාර්සල් සේවා වලට බාධා එල්ල වී ඇති බවයි. මේක දැනටමත් ගොඩක් අයට බලපාලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback