මැද පෙරදිග සිද්ධවෙන යුද්ධය නිසා ආසියා පැසිෆික් කලාපයේ රටවල ආර්ථිකයට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒක නිසා මිලියන 8.8 කට අධික පිරිසක් ආර්ථික අපහසුතාවලට ලක්වෙලා දුප්පත්කමට යන්න පුළුවන් තත්වයක් උදා වෙලා තියෙනවා. මේක UNDP එකෙන් නිකුත් කරපු වාර්තාවක සඳහන් කරලා තිබුණා.
📰 Source: Read More

Discussion & Feedback