c/Local News • OIO.LK Posted 8 months ago Local News මැද පෙරදිග ගැටුම් උත්සන්න වීමෙන් ලෙබනන් සහ ඉරානයේ 3,100කට අධික පිරිසක් මරුට මැද පෙරදිග කලාපයේ ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතිනවා. මේ තත්ත්වයත් එක්ක ලෙබනන් සහ ඉරානයේ සිදුවූ ගැටුම්වලින් මියගිය අයගේ ගණන 3,100 ඉක්මවා ගොස් තිබෙනවා. බලධාරීන් පවසන්නේ තවදුරටත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback