මැද පෙරදිග තත්ත්වය උග්‍ර වුණත්, ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවෙන්නේ නැහැ කියලා බලධාරීන් කියනවා. ඉන්ධන ප්‍රමාණවත් තරම් තොග තියෙන නිසා අනවශ්‍ය විදිහට ඉන්ධන ගන්න එපා කියලත් දැනුම් දීලා තියෙනවා. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ, හැමෝම සාමකාමීව ඉන්න.
📰 Source: Read More

Discussion & Feedback