මැද පෙරදිග තත්ත්වය නිසා ලංකාවෙන් පිටව යන්න බැරිව අතරමං වෙලා ඉන්න විදේශිකයන්ට දවස් 7ක නොමිලේ වීසා දීර්ඝ කිරීමක් ලබාදෙනවා කියලා රජය නිවේදනය කරලා තියෙනවා. මේක සහනයක් ඒ අයට, මොකද ගොඩක් අය මේ වෙලාවේ ලංකාවේ ඉන්න අමාරුවේ වැටිලා ඉන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්.
📰 Source: Read More

Discussion & Feedback