තරගයේදී ලකුණු 248ක් හඹායෑමේදී සයිෆ් හසන් සහ ලිටන් දාස් කඩුල්ලේ රැඳී සිටිමින් ශක්තිමත් ආරම්භයක් ලබාදුන්නත්, මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා බංග්ලාදේශ කණ්ඩායමට ජයග්රහණය අහිමි වුණා. මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වලතා නිසා තරගය පරාජය වුණා කියලා බොහෝ දෙනෙක් කතා වුණා.
📰 Source: Read More

Discussion & Feedback