මැදපෙරදිග ගැටුම උත්සන්න වීමෙන් ඇති වන ආර්ථික බලපෑම හේතුවෙන් තවත් ශ්රී ලාංකික පවුල් ආහාර අනාරක්ෂිතභාවයට ලක්වීමේ අවදානමක් පවතින බව ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් මිලියන 1.3ක පමණ ජනතාවක් අවදානමට ලක්ව ඇති බවත්, ආහාර මිල ඉහළ යාම සහ ආදායම් අඩුවීම නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක්විය හැකි බවත් එම සංවිධානය අනතුරු අඟවයි.
📰 Source: Read More

Discussion & Feedback