c/Sports • OIO.LK Posted 7 months ago Sports මැතිව්ස්ගේ ශතකය නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 6ක ජයක් තරගයේ නායකයා ලෙස මැතිව්ස් පෙරමුණ ගෙන ක්රීඩා කරමින් ලකුණු 100ක් රැස් කළා. ඔහු මීට පෙර කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා. මේ නිසා ශ්රී ලංකා කණ්ඩායමට තරගාවලිය 3-0ක් ලෙස ජයග්රහණය කිරීමට තිබූ අවස්ථාව වැළකුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback