මැඩලින් මැකෑන් ළමයාව අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඇගේ මව වන කේට් මැකෑන්ගෙන් ප්රශ්න කිරීම් ගැන 5 නාලිකාව (Channel 5) විසින් සත්ය සිදුවීම් ඇසුරින් නිර්මාණය කරන නාට්යයක් ගැන දැන් ආරංචි වෙනවා. මේකේදී සිද්ධියෙන් මාස තුනකට පස්සේ පෘතුගීසි පොලිසිය විසින් කේට් මැකෑන්ව ප්රශ්න කරපු අවස්ථාව නිල පොලිස් වාර්තා, සාක්ෂි සහ ලේඛනගත සාක්ෂි පදනම් කරගෙන නැවත රඟදක්වනවා. ‘කිලින්ග් ඊව්’ නිළි ලෝරා බේස්ටන් මෙහි ප්රධාන චරිතයට පණ පොවනවා.
📰 Source: Read More

Discussion & Feedback