මැක්ස් හොඩැක්ගේ සයන්ස් කෝප් සමාගම දැන් මිනිස් මොළය ඇතුලේ සංවේදකයක් තියන්න ලෑස්ති වෙනවලු. මේක සාර්ථක වුණොත් ස්නායු ආබාධ ගොඩකට ප්රතිකාර කරන්න පුළුවන් වෙයි. මොළයට හෝ කොඳු ඇට පෙළට හානි වූ සෛල සුව කරන්න පුළුවන් විදුලි උත්තේජනයක් ලබා දීමත් මෙහි එක් හැකියාවක්.
📰 Source: Read More

Discussion & Feedback