ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි පවසන්නේ මැක්ස්වෙල්, ස්ටොයිනිස් සහ ස්මිත් කියන ප්‍රධාන ක්‍රීඩකයින්ව කණ්ඩායමෙන් ඉවත් කරලා නැහැ කියලයි. නමුත් තරුණ ක්‍රීඩකයින්ටත් අවස්ථා ලබාදීමට තමන් බලාපොරොත්තු වෙන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක එයාලට තවමත් T20 කණ්ඩායමේ අනාගතය තියෙනවා කියන එකයි.
📰 Source: Read More

Discussion & Feedback