මාල්කම් ඉන් ද මිඩ්ල් කතා මාලාවේ හේල් සහ ලොයිස් අවුරුදු ගාණකට පස්සෙත් තාමත් එකට ඉන්නෙ කොහොමද කියල දැන් ප්රේක්ෂකයො කතා වෙනවා. මේකට හේතුව විදිහට බ්රයන් ක්රැන්ස්ටන් සහ ජේන් කැෂ්මරෙක් කියන්නෙ ‘හොඳ ලිංගික ජීවිතයක්’ තියෙන නිසා කියලයි. මේකේ අලුත් කතා මාලාවක් එන්නත් යනවා, ඒකත් එක්ක කට්ටිය ආයෙමත් මේක ගැන කතාබහ කරනවා.
📰 Source: Read More

Discussion & Feedback