මාලදිවයිනේ දිය යට ගුහාවක සිරවී මියගිය ඉතාලි කිමිදුම්කරුවන් හතර දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. පසුගිය සතියේ අතුරුදහන් වූ මොවුන්ගේ සිරුරු සොයාගත් බව මාලදිවයින් රජය සඳුදා (18) නිවේදනය කළා. මෙම සිදුවීම කිමිදුම් ක්ෂේත්රයේ විශාල කම්පනයක් ඇති කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback