අලුත් නීතියක් යටතේ ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් වූ පලස්තීනුවන්ට මරණ දඬුවම ලබා දීමට ඊශ්‍රායලය තීරණය කරලා. මේක සතියේ මුලදී සම්මත වුණා. අන්ත දක්ෂිණාංශිකයින් සහ ආරක්ෂක අමාත්‍යවරයා වන ඉතමර් බෙන්-ගීර් තමයි මේ නීතිය ගෙන ඒමට වැඩිපුරම උත්සාහ කරලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback