එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මාර්තු 2 වැනිදා සිට ලෙබනනයේ සෞඛ්‍ය සේවා වලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර 149කින් පමණ මේ වන විට පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. ආරංචි මාර්ග පවසන ආකාරයට මේ ප්‍රහාර නිසා සෞඛ්‍ය ක්ෂේත්රයට විශාල හානියක් සිදුවී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback