c/Local News • OIO.LK Posted 6 months ago Local News මාර්ග අනතුරු වලින් පාසල් සිසුවෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්ෂයට අද දිනයේ වාර්තා වූ වෙන වෙන මාර්ග අනතුරු කිහිපයකින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම අනතුරු වලින් අවුරුදු 11 ක පාසල් සිසුවෙකු සහ අවුරුදු 82 ක වයෝවෘද්ධ කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback