මහ බැංකු ගොඩනැගිල්ලෙන් රුපියල් 42 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් තඹ කේබල් සොරකම් කළ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්රාත් සමාගමක සේවකයින් 6 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් තඹ කේබල් සොරකම් කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback