c/Local News • OIO.LK Posted 6 months ago Local News මහ බැංකු අනුපාත: ඩොලර් විකුණුම් මිල රු. 340 දක්වා ඉහළට අද (04) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇත. බදාදාට සාපේක්ෂව විකුණුම් මිල රුපියල් 340 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය ආර්ථිකයට බලපෑම් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback