මහරගම ප්රදේශයේ නිවසක හටගත් ගින්නකින් මවක සහ 16 හැවිරිදි දියණියක මියගොස් තිබෙනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ කණ්ඩායමක් විසින් නිවසට ගිනි තැබීමක් නිසා බවටයි සැක කෙරෙන්නේ. සිද්ධියෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
📰 Source: Read More

Discussion & Feedback