ඇමරිකාවේ මිචිගන් සහ ඔක්ලහෝමා ප්රාන්තවලට බලපෑ දරුණු සුළි කුණාටු හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. මිචිගන් ප්රාන්තයේ සිව් දෙනෙකු සහ ඔක්ලහෝමා ප්රාන්තයේ දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබෙනවා. මේ වන විටත් බලධාරීන් සිද්ධිය වූ ප්රදේශවල සහන කටයුතු සිදුකරමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback