ඊයේ රාත්රියේ මවුන්ට් ලැවීනියා ප්රදේශයේදී විදේශික කාන්තාවක් විසින් සිදුකළ නොසන්සුන් හැසිරීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියේදී ඇය විසින් කිහිපදෙනෙකුටම පහර දී ඇති අතර, එහිදී පොලිස් නිලධාරියෙකුටද පහරදී ඇති බවටයි වාර්තා වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback