Minecraft ක්රීඩාවට ආස කරන අයට සුබ ආරංචියක්! මේකෙ තියෙන ලෝකය ඇත්තටම එනවා. ලබන 2027 වසරේදී ලන්ඩන් වල තියෙන චෙසින්ටන් වර්ල්ඩ් විනෝද උද්යානයේදී තමයි මේක අරඹන්නේ. Minecraft තේමාව සහිත පළවෙනිම රෝලර් කෝස්ටර් එක, block වලින් හදපු සෙල්ලම් පිට්ටනි වගේම තවත් ගොඩක් දේවල් මෙතනදී බලන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback