පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලයියන්ව හමුවීමට බන්ධනාගාරයට ගියේ නීත්‍යානුකූලව බව. බිත්තිය පැනලා ගියා කියන ප්‍රචාරයන් අසත්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය අවසර ලබාගෙන තමා ගියේ කියලත් ඔහු පැහැදිලි කළා.
📰 Source: Read More

Discussion & Feedback