c/Local News • OIO.LK Posted 6 months ago Local News මඩකලපුවේ හෝටල් කාමරයක ගින්නෙන් දුම් ආශ්වාස කර කුඩා දරුවන් දෙදෙනෙක් මරුට මඩකලපුවේ හෝටල් කාමරයක ඇති වූ ගින්නකින් දුම් ආශ්වාස කර එකම පවුලේ අවුරුදු තුනේ පිරිමි ළමයෙක් සහ අවුරුදු පහේ ගැහැණු ළමයෙක් මිය ගොස් තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback