ජෙෆ්රි එප්ස්ටයින්ගෙන් සිදුවූ ලිංගික අපයෝජනයන්ට ලක්වූ තරුණියක්, ප්‍රථම වරට බීබීසී නිවුස්නයිට් වෙත සිය අත්දැකීම් ගැන කතා කළා. එප්ස්ටයින් තමන්ට මත්ද්‍රව්‍ය ලබාදී දූෂණය කළ බව ඇය එහිදී සඳහන් කළා. ඒ වගේම තමන්ට කිසිවක් මතක නැහැ කියලත් ඇය කිව්වා.
📰 Source: Read More

Discussion & Feedback