ඇමෙරිකාව සහ ඊශ්රායලය විසින් ඉරානයට පහර දී මාසයක් ගතවී ඇති අතර, ටෙහෙරාන් නුවර වැසියන් බීබීසීයට පවසන්නේ තම ජීවිත අඩපණ වී ඇති බවයි. ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති අතර, බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා. බොහෝ දෙනෙක් තමන්ගේ ඥාතීන් සොයා නොහැකිව දුක් විඳිනවා.
📰 Source: Read More

Discussion & Feedback