අවසන් පන්දුවාරයේදී ලකුණු 9ක් අවශ්‍යව තිබියදී භුවනේෂ්වර් කුමාර්, රාජ් බාවාගේ පන්දුවක් පිට්ටනියේ ගැඹුරට පහරක් එල්ල කරමින් හයේ පාරක් එල්ල කළා. ඒකෙන් RCB කණ්ඩායමට කදිම ජයග්‍රහණයක් හිමි වුණා. භුවී කිව්වා හයේ පාර කඩුලු 4ක් දවාගන්නවට වඩා තමන්ට සතුටක් ගෙනාවා කියලා.
📰 Source: Read More

Discussion & Feedback