විරාට් කෝලි නැවත වතාවක් ලකුණු නොලබා දැවී යාම සහ සන්ජු සැම්සන් සහ රයන් රික්ල්ටන්ගේ සාමාන්‍ය පිතිකරණය හේතුවෙන් IPL 2026 දොඩම් පාට තොප්පි ලැයිස්තුවේ ලොකු වෙනසක් වුණේ නැහැ. ඒත් භුවනේෂ්වර් කුමාර් කඩුලු 4ක් දවාගැනීම නිසා IPL 2026 දම් පාට තොප්පිය ඔහුට හිමිවෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback