c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ කැරලිකරුවා අල්ලන්න ඩොලර් මිලියනයක ත්‍යාගයක් කොලොම්බියාවේ නිලධාරීන් කියන විදියට මාරක බෝම්බ ප්‍රහාරය මෙහෙයවලා තියෙන්නේ ‘මාර්ලන්’ කියලා කෙනෙක්. මේ ප්‍රහාරයෙන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. දැන් මාර්ලන්ව අල්ලගන්න ඩොලර් මිලියන 1.4ක ත්‍යාගයක් ප්‍රකාශ කරලා තියෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback