අලුතින් හඳුනාගත් BA.3.2 කියන කොවිඩ් උප ප්රභේදය ලෝකයේ රටවල් 23ක පමණ දැනටමත් හඳුනාගෙන තියෙනවා. මේක ගොඩක් විකෘති වෙච්ච ප්රභේදයක් විදියටයි සැලකෙන්නේ, ඒ වගේම ‘සිකාඩා’ කියලත් මේකට නමක් දාලා තියෙනවා. මේක ගැන දැන් ලෝකයේම අවධානය යොමුවෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback