බොලිවියාවේ ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් 11 දෙනෙක් මියගොස් තිබෙනවා. වාර්තා වලට අනුව ගුවන් යානය, ඒ අසල තිබූ මහා මාර්ගයක ගමන් කරමින් තිබූ වාහන කිහිපයක ගැටී ඇති බව සඳහන් වෙනවා. මේ අනතුර කොහොම වුණාද කියන එක ගැන විමර්ශන ආරම්භ කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback