ඔන්ලයින් මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වැලිකඩ රඳවනු ලැබ සිටි විදේශිකයන් තිහක්, බොරලැස්ගමුව ප්‍රදේශයේ නව වංචා මෙහෙයුමක් සිදුකරමින් සිටියදී යළිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් මීට පෙර වැලිසර රඳව සිටියදී පැන ගොස් තිබූ අතර, පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදීයි ඔවුන්ව අල්ලාගෙන ඇත්තේ.
📰 Source: Read More

Discussion & Feedback