ඕස්ට්‍රේලියාවේ වෙළඳ සංකීර්ණයකදී පිහියෙන් ඇනීමේ සිද්ධියක් නිසා පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ සිද්ධියෙදි වීර ක්‍රියා කළ අට දෙනෙකුට ත්‍යාග පිරිනැමීමට තීරණය කරලා තියෙනවා. සිද්ධිය කළ පුද්ගලයා පොලිසිය විසින් මරා දමා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback