යුක්රේන යුද්ධයට රුසියාවට සහයෝගය දෙන ප්රධාන රටවල් දෙකක් වන බෙලරුස්හි ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ උතුරු කොරියාවේ කිම් ජොන්ග්-උන් අතර මිත්රත්වය තවත් ශක්තිමත් වෙලා. ලුකෂෙන්කෝ පයොන්යැන්ග් හි සංචාරයක නිරත වෙලා, එහිදී ඔවුන් මිත්රත්ව ගිවිසුමකට අත්සන් කරලා තියෙනවා. ඒ වගේම ලුකෂෙන්කෝ කිම් ජොන්ග්-උන්ට තුවක්කුවකුත් තෑගි කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback