1968 වසරේ තිරගත වූ ‘බුලිට්’ සහ ‘තෝමස් ක්‍රවුන් ඇෆෙයාර්’ චිත්‍රපටවල තිර රචකයා වූ ඇලන් ට්රස්ට්මන් මහතා වයස 95 දී මියගොස් තිබෙනවා. ඔහු මියගොස් ඇත්තේ පෙබරවාරි 5 වනදා, මියාමි හි හෙද නිවාසයකදී බව ඔහුගේ පුත් ජෝන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පවසා තිබෙනවා. බොස්ටන් හි උපත ලද ට්රස්ට්මන් 1952 දී හාර්වඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback