බුරුන්ඩි රාජ්‍යයේ බුජුම්බුරා නගරයේ අවි ගබඩාවක සිදුවූ බලවත් පිපිරීම් හේතුවෙන් නිවාස රැසක් විනාශ වී තිබෙනවා. ඊයේ (අඟහරුවාදා) රාත්‍රියේ සිදුවූ මෙම පිපිරීම්වලින් සාමාන්‍ය ජනතාවද ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වෙන්නේ. ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව ඇති බවද පැවසෙනවා.
📰 Source: Read More

Discussion & Feedback