මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නා වන ජස්ප්රීත් බුම්රා මේ වන විට කඩුලු ලබාගෙන නැහැ. නමුත් පොලාර්ඩ් පවසන්නේ බුම්රාට කඩුලු ලබා ගැනීමේ හැකියාව තවමත් පවතින බවයි. දුර්වල ලෙස ක්රීඩා කරන කණ්ඩායමක වුවද, ඔහු ඉතා හොඳින් පන්දු යැවීම සිදුකරන බවද පොලාර්ඩ් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback