බීබීසී මැද පෙරදිග වාර්තාකරු හියුගෝ බැචේගා මේ සතියේ සිදුවූ ප්රහාරවලින් පීඩාවට පත් වූ පුද්ගලයන්ගෙන් තොරතුරු ලබා ගත්තා. බීරුට් නුවර වැසියන් තවමත් මේ ප්රහාර වලින් ඇතිවූ කම්පනයෙන් මිදී නැහැ, නමුත් තුවාල වූ අය සුවපත් වෙමින්, ජීවිතය යථා තත්වයට පත් කරගැනීමට උත්සාහ කරනවා.
📰 Source: Read More

Discussion & Feedback